2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අද වාර්තා වූ රන්මිල මෙන්න
නිතර ඉහළ පහළ යන රන් මිල අද (3) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි. ඒ අනුව රන් අවුන්සයක් රු. 1,318,214.00 ක් වේ. රන් කැරට් 24 - ග්රෑම් 1 රු. 46,500.00 ක් වේ. රන් කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. 372,000.00 ක් වේ.
சுருக்கம்
නිතර ඉහළ පහළ යන රන් මිල අද (3) දින වෙළඳපොළෙන් වාර්තා වූයේ පහත සඳහන් ආකාරයටයි. රන් කැරට් 24 - ග්රෑම් 8 (පවුම 1) රු. කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்

