2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කුවේටයේ යළි ගිනි ඇවිලෙයි - ඉරානයේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කුවේටය වෙත ඉරානය අද (26) එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වීමෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉතාලි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
சுருக்கம்
මොවුන් ජර්මානු ආරක්ෂක සමාගමක් වන 'රයින්මෙටල්' (Rheinmetall) හි ඉතාලි ශාඛාවේ සේවය කළ තාක්ෂණික ශිල්පීන් දෙදෙනෙක් බව සඳහන්. එසේම කුවේටයෙන් ලැබුණු තොරතුරුවලට අනුව, ප්‍රබල පිපිරීමක් සිදුවීමෙන් පසු අපගේ පුරවැසියන් දෙදෙනාම මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් පාකිස්තාන ජාතිකයෙකු සහ කුවේට් හමුදාවේ කපිතාන්වරයෙක් යනුවෙන් තජානි ප්‍රකාශ කළ බවත් සඳහන්.

