2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙලේදී සිසුන් 520 දෙනෙකුගේ ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරේ
සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් සංවිධානය කරන ලද SINGER Fashion Academy Awards 2026 සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.
சுருக்கம்
එමෙන්ම, මෝස්තර නිරූපණ සහ මැහුම් ක්ෂේත්රයේ රැකියා හා ව්‍යාපාරික අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීමෙහිලා සිංගර් ෆැෂන් ඇකඩමිය ඉටුකරන කාර්යභාරය මෙම උළෙලේදී විශේෂයෙන් ඇගයීමට ලක් විය. එනම් Fashion Designing සහතික පත්‍ර පාඨමාලාව, Fashion Designing ඩිප්ලෝමාව, Fashion Designing උසස් ඩිප්ලෝමාව, නිමි ඇඳුම් පිළිබඳ ඩිප්ලෝමාව සහ මහන මැෂින් එම්බ්‍රොයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවයි.

