3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්ස
ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා අඛණ්ඩව යාවත්කාලීන කිරීම, වෘත්තීය ප්රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සහයෝගීතාව පුළුල් කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට ඖෂධවේදී වෘත්තියේ ඉදිරි ප්රගමනය සඳහා නව අවකාශ හඳ…
சுருக்கம்
සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස. ජනතාවගේ සෞඛ්‍යය සුරක්ෂිත කිරීමේදී මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේදී ඖෂධවේදීන් විසින් ඉටුකරනු ලබන අත්‍යවශ්‍ය කාර්යභාරය ඇගයීමට ලක් කරමින්, ක්ෂේත්රය තුළ විශිෂ්ට කුසලතා හා කැපවීමෙන් යුතුව දායකත්වය දැක්වූ ඖෂධවේදීන් ඇගයීමට හා සම්මානයට ලක් කිරීමද මෙහිදී සිදු…

