සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්ස
ඖෂධවේදීන්ගේ වෘත්තීය දැනුම හා නිපුණතා අඛණ්ඩව යාවත්කාලීන කිරීම, වෘත්තීය ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම, වෘත්තීය සහයෝගීතාව පුළුල් කිරීම සහ නවීන සෞඛ්‍ය සේවා පද්ධතියේ අනාගත අවශ්‍යතාවන්ට සරිලන පරිදි මෙරට ඖෂධවේදී වෘත්තියේ ඉදිරි ප්‍රගමනය සඳහා නව අවකාශ හඳ
