එල්නිනෝ හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ස්ථාවරව තබා ගැනීමට සැලසුම්
ගෝලීය එල්නිනෝ තත්ත්වය හමුවේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ මිලට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර සූදානම අරමුණු කර ගනිමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) දින වෙළෙඳ අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එල්නිනෝ තත්ත්වයේ බලපෑම අප රටට අවම වුවද, ගෝලීයව සෙසු රටවලට වන බලපෑම නිසා [...]
