2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
Update - රයිස්, කොත්තු මිල රුපියල් 20කින් ඉහළට - ෂෝට්ඊට්ස් මිල රුපියල් 10 කින් පහළට
ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20.00කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් කෙටි කෑමවල මිල ගණන් ඉහළ දැමීමක් සිදුනොකරන බව සඳහන් කළ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කෙටි කෑමවල මිල රුපියල් 10.00කින් අඩු කරන බවයි ඔහු [...]
சுருக்கம்
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

