Update - රයිස්, කොත්තු මිල රුපියල් 20කින් ඉහළට - ෂෝට්ඊට්ස් මිල රුපියල් 10 කින් පහළට
ගෑස් මිල ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20.00කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් කෙටි කෑමවල මිල ගණන් ඉහළ දැමීමක් සිදුනොකරන බව සඳහන් කළ එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් කෙටි කෑමවල මිල රුපියල් 10.00කින් අඩු කරන බවයි ඔහු [...]
