பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හෙද ක්ෂේත්රයේ ඉහළම ජාත්‍යන්තර සම්මානයෙන් මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය පිදුම් ලබයි
හෙද ක්ෂේත්රය වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් පිරිනමනු ලබන ඉහළම ගෝලීය ඇගයීමක් වන 'ප්‍රින්සස් ශ්රීනගරින්ද්ර සම්මානය - 2026' (The Princess Srinagarindra Award 2026) ශ්‍රී ලාංකික මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතාට හිමිව තිබේ.
முழு செய்தித் தொகுப்பு
News.lkහෙද ක්ෂේත්රයේ ඉහළම ජාත්‍යන්තර සම්මානයෙන් මහාචාර්ය සුදත් වර්ණකුලසූරිය පිදුම් ලබයි

දිනමිණහෙද ක්ෂේත්රයේ ලොව ඉහළම සම්මානය මහාචාර්ය සුදත් වර්ණකුලසූරියට – ඇමැති නලින්දගෙන් සුබපැතුම්
ලංකාදීපලොව ඉහලම හෙද සම්මානය මහාචාර්ය සුදත් වර්ණකුලසූරියට

ITN Newsලෝකයම අගය කළ මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි ඇමති නලින්ද හමුවෙයි
