2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ජාතික දීපවාලි උත්සවය මාතලේ ශ්‍රී මුත්තුමාරී අම්මාන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියල්ල සූදානම් - නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක
ජාතික දීපවාලි උත්සවය ලබන 7 වනදා මාතලේ ශ්‍රී මුත්තුමාරී අම්මාන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.

