6 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2027 සිට පෙර පාසල්වලටත් SLS සහතික
පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිති සහතික (SLS) හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව මේ වන විට කටයුතු කරමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
முழு செய்தித் தொகுப்பு
Dasatha Lanka News2027 වසරේ සිට පෙර පාසල් සඳහාත් SLS ප්‍රමිති ලබා දෙනවා - ළමා කටයුතු ඇමති

දිනමිණ2027 සිට පෙර පාසල්වලටත් SLS සහතික
Asian Mirror2027 සිට පෙර පාසල් වලටත් SLS ප්‍රමිති

News.lk2027 සිට පෙර පාසල් වලටත් SLS ප්‍රමිති

ITN News2027 සිට පෙර පාසල් වලටත් SLS ප්‍රමිති

අද දෙරණ2027 සිට පෙර පාසල් වලටත් SLS ප්‍රමිති

දිනමිණ2027 වසරේ සිට පෙර පාසල්වලටත් SLS ප්‍රමිති
சுருக்கம்
2027 සිට පෙර පාසල් වලටත් SLS ප්‍රමිති ලබාදෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා. අද (08) කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ පැවති 2027 වසරට අදාළ නව ඉළක්ක සමාලෝචනයට එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා.