2027 සිට පෙර පාසල්වලටත් SLS සහතික
පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා ජාතික ප්‍රමිති සහතික (SLS) හඳුන්වා දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව මේ වන විට කටයුතු කරමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. කාන්තා සහ ළමා කටයුතු
