2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
තවමත් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71ක් පාඩුයි.. ඩීසල් ලීටරයකිව් රුපියල් 53ක් පාඩුයි..- සිපෙට්කෝ සභාපති
වත්මන් ආර්ථික හා වෙළෙඳපොළ ව්‍යුහය තුළ ක්‍රමවත් ඉන්ධන මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකර මෙරටට අඛණ්ඩව ඉන්ධන සැපයීම කිසිසේත්ම කළ නොහැකි බවත්, අතීතයේදී විදේශීය සමාගම් සමඟ එළඹ ඇති අහිතකර ගිවිසුම් හේතුවෙන් අත්තනෝමතික ලෙස මිල තීරණය කිරීමට රජයට නීතිමය ඉඩක් නොමැ…
சுருக்கம்
උපරිම මිල යටතේ පිරිවැයට අමතරව සියයට 0 සිට 4 දක්වා ලාභයක් තබාගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. සැබෑ මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පිරිවැය රුපියල් 495ක් වුවද එය අලෙවි කරන්නේ රුපියල් 424කට බවත්, ඒ අනුව සංස්ථාව ලීටරයකින් රුපියල් 71ක පාඩුවක් දරන බවත් හෙතෙම කීය.

