3 ஊடகங்கள்
යෝෂිතට හා මිත්තනියට රත්මලාන දේපළ හා ඇල්ල වත්තක් ඇති බවට ලේඛන
හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් එය ඉදිරියට පවත්වාගෙන යන බව පැමිණිල්ල විසින් ඊයේ (16දා) අධිකරණයට දැනුම් දෙන ලදී. රුපියල් පන්ස
