3 sourcesUpdated
යෝෂිතට හා මිත්තනියට රත්මලාන දේපළ හා ඇල්ල වත්තක් ඇති බවට ලේඛන
හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් එය ඉදිරියට පවත්වාගෙන යන බව පැමිණිල්ල විසින් ඊයේ (16දා) අධිකරණයට දැනුම් දෙන ලදී.
What this story is about
People
Organisations


