පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී
සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කර තිබූ ර
