2 sourcesUpdated
පියුමි හංසමාලි අත්අඩංගුවට අරන් නෑ.. පෙත්සම ඉල්ලා අස්කර ගනී
සැකකටයුතු ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කර තිබූ ර…
Summary
එම විමර්ශන සම්පූර්ණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සඳහන් කළේය. එහිදී, පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායිකාව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

