2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වසර 18කට පසු චීනයේ විවාහ අනුපාතය පහළම මට්ටමට
මෙම වසරේ මුල් මාස නවය තුළ චීනයේ විවාහ අනුපාතය වසර 18කට පසු වාර්තා වූ පහළම මට්ටමට ඇද වැටී තිබෙනවා.මේ හේතුවෙන් එරට උපත් අනුපාතය තවදුරටත් ප…
சுருக்கம்
මෙම වසරේ මුල් මාස නවය තුළ චීනයේ විවාහ අනුපාතය වසර 18කට පසු වාර්තා වූ පහළම මට්ටමට ඇද වැටී තිබෙනවා. මේ හේතුවෙන් එරට උපත් අනුපාතය තවදුරටත් පහත වැටීම සහ ජනගහන ව්‍යුහයේ ඇති වන අසමතුලිතතාව පිළිබඳ කනස්සල්ලක් මතුව ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ. චීනයේ දරුවන් බිහි කිරීම විවාහය සමඟ සමීපව බැඳී පවතින බැවින්, විවාහ සංඛ්‍යාව අඩුවීම එරට උපත් අනුපාතයට ද බලපෑම් එල්ල කළ හැකි බවට අවධානය යොමු වී තිබෙනවා.

