பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ට්රම්ප් විතරක් නෙමෙයි ට්රම්ප්ගේ ගජයා නෙතන්යාහුත් අනාථයි! අයිසන්කෝට් නව අගමැති ලෙස පත්කරන්න විපක්ෂයේ පක්ෂ තීන්දු කරයි!
ඊශ්රායලයේ පැවැති මහ මැතිවරණයෙන් පසු අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලන බලය අභියෝගයට ලක්ව ඇති අතර, හිටපු හමුදා ප්රධානී ගාඩි අයිසන්කොට් නව අගමැතිවරයා ලෙස පත්කර ගැනීම සඳහා විපක්ෂයේ ප්රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සහාය පළ කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsඊශ්රයාල අගමැතිකම නෙතන්යාහුගෙන් ගිලිහේ - විපක්ෂ පොදු අපේක්ෂකයාට බහුතර බලය
Mawrata News සිංහලට්රම්ප් විතරක් නෙමෙයි ට්රම්ප්ගේ ගජයා නෙතන්යාහුත් අනාථයි! අයිසන්කෝට් නව අගමැති ලෙස පත්කරන්න විපක්ෂයේ පක්ෂ තීන්දු කරයි!
දිනමිණඊශ්රායලයේ දේශපාලන අර්බුදය උග්ර වෙයි: නෙතන්යාහුගේ අගමැති ධුරය අවිනිශ්චිත තත්ත්වයක
ගගනනෙතන්යාහුට හිතාගන්නවත් බැරි අභියෝගයක් - ඊශ්රායලයේ අරාබි පක්ෂ බලවත් වෙයි

சுருக்கம்
එහිදී සියලු පක්ෂ ඒකමතිකව තීරණය කළේ නව රජයක් පිහිටුවීම සඳහා අයිසෙන්කොට්ගේ නම ජනාධිපති අයිසැක් හර්සොග් වෙත නිර්දේශ කිරීමටයි. මේ අතර 77 හැවිරිදි නෙතන්යාහු, නව රජයක් පිහිටුවන තෙක් භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරයි. රජයක් පිහිටුවීමට නොහැකි වී අර්බුදය දිග්ගැස්සුනහොත් තවත් මැතිවරණයකට යාම නෙතන්යාහු වඩාත් කැමති මාර්ගයයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்