ගෝලීය අභියෝග ජය ගැනීමට බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කළ යුතුයි - විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්
ගෝලීය අභියෝග ජය ගැනීමට බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය අමතමින් ඊයේ(28) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
