2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
යුක්රේනයේ පාසලකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් 33ක් ජීවිතක්ෂයට
ගිනිකොනදිග යුක්රේනයේ පාසල් ගොඩනැගිල්ලකට රුසියාව එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

