වැල්ලේ සාරංග ඇතුළු 8 දෙනෙකු ඩුබායිහිදී අත්අඩංගුවට
මෝදර සහ මට්ටක්කුලිය ආශ්‍රිතව සිදුවූ මිනිස් ඝාතන හා මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රබල පාතාල අපරාධකරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් 'වැල්ලේ සාරංග' ඇතුළු 08 දෙනකු ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ
