4 sourcesUpdated
වැල්ලේ සාරංග ඇතුළු 8 දෙනෙකු ඩුබායිහිදී අත්අඩංගුවට
මෝදර සහ මට්ටක්කුලිය ආශ්‍රිතව සිදුවූ මිනිස් ඝාතන හා මහා පරිමාණ මත්කුඩු ජාවාරම් මෙහෙයවූ ප්‍රබල පාතාල අපරාධකරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් 'වැල්ලේ සාරංග' ඇතුළු 08 දෙනකු ඩුබායිහිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
Summary
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඩුබායි පොලිසිය මගින් සිදුකළ මෙහෙයුමකදී එරට සුපිරි හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ දරුණු ගණයේ අපරාධකාරයකු වන වැල්ලේ සාරංග ඇතුළු අපරාධකාරයන් නවදෙනා ඉදිරි සති කීපය තුළදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
What this story is about
People

