3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ට්‍රම්ප්ගේ ඉහමොළ රත් වෙයි - ඇමරිකාවේ ඉතා උණුසුම් තත්ත්වයක් - හෙට තියෙන මැතිවරණෙට මිලියන 53කට අධික පිරිසක් කල්තියා ඡන්දය ප්‍රකාශ කරයි
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඉතා උණුසුම් අතකට හැරී ඇති බව වාර්තා වේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඉතා උණුසුම් අතකට හැරී ඇති අතර, ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ විශ්ලේෂණයකට අනුව ඊයේ (01) දිනය වන විට අමෙරිකානුවන් මිලියන 50කට අධික පිරිසක් (මිලියන 53.14ක් පමණ) කල්තියා තම ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.


