3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රාත්‍රියට නුවරඑලි යන්න සීමා පනවයි...
රාත්‍රිකාලයේ නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසටනුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින්දිස්ත්රික් ලේකම්වරිය ඒ බව පැවසීය.වාහනධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්රධෘන මාර්ගයේ කටු කිතුල ප්රදේශියේදි ආපසුප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව…
சுருக்கம்
රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පවසා සිටියා.


