රාත‍්‍රියට නුවරඑලි යන්න සීමා පනවයි...
රාත්‍රිකාලයේ නුවරඑලියට පිවිසෙන ගම්පොළ නුවරඑලිය මාර්ගයේ රථවාහන ධාවනය නොකරන ලෙසටනුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින්දිස්ත්‍රික් ලේකම්වරිය ඒ බව පැවසීය.වාහනධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධෘන මාර්ගයේ කටු කිතුල ප්‍රදේශියේදි ආපසුප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි ඇති බවත්, පවත්නා කාලගුණය අනුව
