2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
20%ට අමතරව ඇමරිකාවෙන් තවත් බදු වදිනවාද? මුදල් ලේකම් පැහැදිලි කරයි
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකය 30% සිට 20% ක් දක්වා පහත දමන බව මේ වන විට නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ...
சுருக்கம்
කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගෙන විමසන ලදී. ඒ නිසා අපේ තරගකාරීත්වයට එවැනි දෙයක් තුළින් බාධාවක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා, මේ තුළින් අපේ තරගකාරීත්වය, දැනට තියෙන බදුවලට සාපේක්ෂව, ඊට අමතරව මේ තුළින් ළඟා වෙන බදු නිසාඅපේ අරමුණ.


