20%ට අමතරව ඇමරිකාවෙන් තවත් බදු වදිනවාද? මුදල් ලේකම් පැහැදිලි කරයි
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකය 30% සිට 20% ක් දක්වා පහත දමන බව මේ වන විට නිවේදනය කර තිබේ. කෙසේවෙතත් මෙම 20%ක අන්‍යෝන්‍ය තීරු බදු අනුපාතිකයට අමතරව තවත් බදු ඊට එකතු වන්නේදැයි අද (01) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ...
