பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
RMV දත්තවල කොපියක් වලානෙට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සාර්ථකව සටහන් කරගෙන අවසන් කර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
IRI NewsRMV පරිගණක දත්තවල කොපියක් සාර්ථකව ගන්න රොහාන් ඕලුගලගේ කණ්ඩායම සමත් වෙයි - සමස්ත මෙහෙයුමට පැය 24ක් යයි

ITN NewsRMV දත්තවල කොපියක් වලානෙට

ගගනවංචා කළ අයට වැඩ වරදින ලකුණු! - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත සියල්ල වලානේ නිලධාරීන් අතට

අද දෙරණමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවල කොපියක් වලානෙට

சுருக்கம்
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් සාර්ථකව සටහන් කරගෙන අවසන් කර තිබේ. එහිදී අදාළ සියලු දත්ත අභ්‍යන්තර දත්ත පද්ධතිය වෙත පිවිසීමෙන් ඉතා ආරක්ෂාකාරීව සටහන් කරගැනීමට විශේෂඥ කණ්ඩායම සමත්ව ඇත.