அறிவிப்பு: LakFeed தமிழ்ப் பதிப்பு 2026 டிசம்பர் 31 முதல் நிறுத்தப்படும்.

எங்களிடம் தமிழ் படிக்கத் தெரிந்தவர்கள் யாரும் இல்லை; தமிழ் ஆசிரியர் ஒருவரை நியமிக்கப் போதிய நிதியும் தற்போது இல்லை.

மேலும் படிக்க / Read in English

LakFeed ஒரு சிறிய சுயாதீனத் திட்டம். இங்கு வெளியாகும் உள்ளடக்கத்தின் தரத்தைச் சரிபார்க்க யாரும் இல்லாமல் இந்தப் பதிப்பைத் தொடர்ந்து நடத்துவது சரியல்ல என்று கருதுகிறோம். அந்தத் தேதிக்குப் பிறகு தமிழ்ப் பக்கங்கள் கிடைக்காது. செய்திகள், நாணய மாற்று விகிதங்கள், தங்க விலை உள்ளிட்ட சேவைகள் ஆங்கிலத்திலும் சிங்களத்திலும் தொடர்ந்து கிடைக்கும். ஏற்படும் சிரமத்திற்கு மன்னிக்கவும். இதுவரை எங்களுடன் இருந்தமைக்கு நன்றி.

LakFeed's Tamil edition closes on 31 December 2026. LakFeed is a small independent project. Nobody here reads Tamil, and we cannot currently afford to hire a Tamil editor. With no one able to check what appears here, we do not think it is right to keep this edition running. After that date the Tamil pages will no longer be available. News, exchange rates, gold prices and the rest of the site stay available in English and Sinhala. We are sorry for the inconvenience, and thank you for reading.

Englishසිංහල

உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

தீம்

எழுத்து அளவு

மாறுபாடு

LakFeed
செய்திகள்
சந்தைகள்
மாற்று விகிதங்கள்ஒவ்வொரு வங்கியின் கொள்முதல், விற்பனை விகிதங்கள்
  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்
தங்க விலைகொழும்பு தங்க விலை, தினமும்
  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
பங்குகள்ஆங்கிலம்Colombo share prices, indices and companies
  • இன்றைய சந்தை
  • நிறுவனங்கள்
  • துறைகள்
  • நிறுவனச் செய்திகள்
எரிபொருள்பம்ப் விலைகளும் 1990 முதல் ஒவ்வொரு திருத்தமும்
  • எரிபொருள் விலைகள்
  • பயணச் செலவு கணிப்பான்
சலுகைகருவிகள்
ஆராயுங்கள்
விக்கிசெய்திகளில் வரும் நபர்கள், நிறுவனங்கள், இடங்கள், நிகழ்வுகள்
  • அனைத்துப் பக்கங்கள்
  • நபர்கள்
  • நிறுவனங்கள்
  • இடங்கள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

  • முதல் பக்கம்
  • பிரபலமானவை
  • சமீபத்திய
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்
ஆதாரங்கள்ஆதாரங்கள்

செய்தி ஆதாரங்கள் (14)

Asian MirrorCitizen NewsFact Crescendo தமிழ்Global Tamil NewsHiru News - TamilIBC TamilLanka News Web தமிழ்Lanka TruthNews First - தமிழ்News.lkTamil MirrorThePapare TamilThinakaranஅத தெரண
LakFeed

இலங்கை, எளிமையாக.

இலங்கையர்கள் தினமும் பார்க்கும் அனைத்தும், ஒரே இடத்தில், உங்கள் மொழியில்.

  • செய்திகள்
  • மாற்று விகிதங்கள்
  • தங்க விலை
  • எரிபொருள் விலைகள்
  • பங்குகள்
  • அட்டைச் சலுகைகள்
  • கருவிகள்
  • விக்கி
  • தள வரைபடம்
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

  1. செய்திகள்
  2. /
  3. குற்றம் மற்றும் நீதிமன்றம்

11 ஊடகங்கள்·2 மணி முன் புதுப்பிக்கப்பட்டது

එයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට

- එයාර්බස් සමාගම සම්බන්ධයෙන් ලොව පුරා සිදුකළ දැවැන්ත අල්ලස් හා දූෂණ විමර්ශනයට ප්‍රධාන දායකත්වයක් ලබාදුන් ප්‍රංශ ජාතික අධිකරණ ගිණුම් විමර්ශන විශේෂඥවරියක, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව විභාග වන එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. යූස්ර් ඛලීල් (Yousr Khalil) නම් ඇය, Forensic Risk Alliance (FRA) ආයතනයේ හවුල්කාරිනියක වන අතර එහි පැරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි. අදාළ නඩුවේ පැමිණිල්ල විසින් නම් කර ඇති ප්‍රධාන සාක්ෂිකරුවන් අතර ඇය ද සිටින බව වාර්තා වේ. එයාර්බස් සමාගම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් පුරා රටවල් කිහිපයක ගුවන් යානා අලෙවි ගනුදෙනු ආශ්‍රිතව සිදුකළ ජාත්‍යන්තර විමර්ශනයේදී යූස්ර් ඛලීල් මහත්මිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබේ. ඇය සමග එයාර්බස් සමාගමේ උප සභාපති කාල් හෙනසී (Karl Hennessee) ද මෙම නඩුවේ තවත් ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල සහයෝගයෙන් සිදුකළ එම විමර්ශනයේදී ගුවන් යානා අලෙවි ගනුදෙනු සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රියාත්මක වූ බව කියන නීතිවිරෝධී මුදල් ගෙවීම් ජාලයක් අනාවරණය කරගෙන තිබේ. එම ජාත්‍යන්තර විමර්ශනයේ ශ්‍රී ලංකාවට අදාළ කොටස කේන්ද්‍රගත වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් පමණ වටිනා එයාර්බස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමට යෝජනා වූ ගනුදෙනුවක් සම්බන්ධයෙනි. එම ගනුදෙනුවට අදාළව එවකට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන මහතා ඇමරිකානු ඩොලර් මිලියන 16ක කොමිස් මුදලක් ලබාගැනීමේ එකඟතාවකට පැමිණි බවට විමර්ශකයින් චෝදනා කර තිබේ. එම ගනුදෙනුවට සම්බන්ධ බව කියන අල්ලස් මුදල්වලින් ලැබුණු ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද අධිචෝදනා පත්‍රයේ චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දී නොමැත.

இச்செய்தியைப் பகிரவும்

பிற மொழிகளில்

  • தமிழ்Airbus ஊழல் வழக்கு: பிரான்ஸ் நிபுணர் சாட்சியமளிக்க இலங்கை வருகின்றார்

முழு செய்தித் தொகுப்பு

  • Lanka Truth·2 மணி முன்නාමල්ට එරෙහි එයාබස් අල්ලස් නඩුවේ සාක්ෂියට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
  • දිවයින·18 மணி முன்නාමල්ට එරෙහිව එයාර්බස් ගනුදෙනුවට අදාළ සාක්ෂිදීමට අධිකරණ ගිණුම් විශේෂඥවරියක් ප්‍රංශයෙන් එයි
  • Mawrata News සිංහල·1 நாள் முன்ප්‍රංශ අධිකරණ වෝහාරික විශේෂඥවරියක් නාමල්ගේ එයාර් බස් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක් වෙයි! ළඟදීම ලංකාවට එන්නයි යන්නේ! VIDEO
  • ගගන·1 நாள் முன்නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්
  • Gossip Lanka News·1 நாள் முன்නාමල්ගේ හොරේ කියන්න යූස්ර් ඛලීල් පැරිසියේ සිට එයි
  • What News·1 நாள் முன்එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක සාක්ෂිකාරිය යුසර් කලීල් ශ්‍රී ලංකාවට
  • දිවයින·1 நாள் முன்එයාර්බස් අල්ලස් හෙළි කළ විශේෂඥවරිය නාමල්ගේ නඩුවේ සාක්ෂි දීමට ලංකාවට
  • News First - සිංහල·1 நாள் முன்එයාර්බස් අල්ලස් හෙළිකළ විශේෂඥවරිය සාක්ෂිදීමට මෙරටට
  • Lanka C News·1 நாள் முன்නාමල්ගේ එයාබස් නඩුවට ප‍්‍රංශයෙන් ලොකු සාක්‍ෂිකාරියක් අලුත්කඩේ උසාවියට එයි..
  • Lanka News Web සිංහල·1 நாள் முன்ඩො. බි. 2.3 ක එයාර්බස් අල්ලස් නඩුව: සාක්ෂි දීමට ජාත්‍යන්තර අධිකරණ ගිණුම්කරණ විශේෂඥ Yousr Khalil ශ්‍රී ලංකාවට!
  • දිනමිණ·1 நாள் முன்නාමල්ට එරෙහි නඩුවක සාක්ෂි දීමට ප්‍රංශ විමර්ශකවරියක් ලංකාවට
  • IRI News·1 நாள் முன்නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවට ප්‍රංශ අධිකරණ විශේෂඥවරියකගෙන් සාක්ෂි

சுருக்கம்

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවතින එයාර්බස් ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධියේ නඩු විභාගය සඳහා ප්‍රංශ වෝහාරික විමර්ශකවරියක වන යුසර් කලීල් මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මෙහෙයවූ යුසර් කලීල් මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඇය මෙරටට පැමිණීමෙන් අනතුරුව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව සඳහන් වේ.

Lanka Truth இலிருந்து சுருக்கப்பட்டது

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • නාමල් රාජපක්ෂ·
  • කාල් හෙනසි (Karl Hennessee·
  • කපිල චන්ද්‍රසේන·
  • යූස්ර් ඛලීල් (Yousr Khalil·
  • යුසර් කලීල්·
  • ප්‍රියංකා නියෝමාලි විජේනායක·
  • යුසර් කලීල් (Yousser Khalil·
  • යූසර් කලීල් (Yousr Khalil
நிறுவனங்கள்
  • එයාර්බස් සමාගම·
  • Forensic Risk Alliance·
  • SriLankan Airlines·
  • Forensic Risk Alliance (FRA) ආයතනය·
  • ශ්‍රීලංකන් ගුවන් සමාගම·
  • Airbus·
  • ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (Forensic Risk Alliance·
  • ෆොරෙන්සික් රිස්ක් ඇලයන්ස්' (FRA) ආයතනය
இடங்கள்
  • Sri Lanka·
  • ප්‍රංශය·
  • ඇමරිකා එක්සත් ජනපදය·
  • United Kingdom·
  • United States·
  • ඉන්දුනීසියාව·
  • පැරිස් නුවර·
  • සිංගප්පූරුව

ஒரு பார்வையில்

செய்தி நிறுவனங்கள்
11
கட்டுரைகள்
12
முதல் அறிக்கை
27 நவ., 9:44 AM
சமீபத்திய புதுப்பிப்பு
28 நவ., 6:41 PM

குற்றம் மற்றும் நீதிமன்றம் இல் மேலும்

குற்றம் மற்றும் நீதிமன்றம்
  • மிரிஸ்ஸ கடற்கரையில் பிடிபட்ட சந்தேகப் பொதிகள் – விசாரணையில் இரு பெண்கள்!Hiru News - Tamil·20 நிமி. முன்
  • சட்டவிரோதமாக நாட்டிற்குக் கொண்டுவரப்பட்ட பீடி இலைகள் தொகை கற்பிட்டியில் கைப்பற்றப்பட்டதுNews.lk·22 நிமி. முன்
  • மாவீரர் நாள் வளைவு விவகாரம்: வலி. தெற்கு பிரதேச சபைத் தவிசாளரிடம் விசாரணை!IBC Tamil·6 மணி முன்
  • 10 வயது சிறுமி கொலை வழக்கு: கைதான இருவரும் குற்றவாளிகள் என தீர்ப்புTamil Mirror·6 மணி முன்
  • சந்தேகநபர்கள் மீது பொலிஸார் துப்பாக்கிச் சூடுTamil Mirror·6 மணி முன்

பிரபலமான செய்திகள்

பிரபலமானவை
  1. 1தென் கொரிய விபத்தில் பலியான இலங்கையர்கள் குறித்து வெளியான தகவல்!7 ஊடகங்கள்
  2. 2சாதாரண தர பரீட்சைக்கு தோற்றவுள்ளோருக்கு பரீட்சைத் திணைக்களத்தின் அறிவிப்பு5 ஊடகங்கள்
  3. 319 மாவட்டங்களில் இடியுடன் கூடிய பலத்த மழைக்கு எச்சரிக்கை!5 ஊடகங்கள்
  4. 41983 கறுப்பு ஜூலை குறித்து ஆராய அமைச்சர் சரோஜா போல்ராஜ் தலைமையில் பாராளுமன்ற விசேட தெரிவுக்குழு நியமனம்!3 ஊடகங்கள்

தலைப்பு வாரியாக உலாவுக

  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • வானிலை
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • கல்வி
  • குற்றம் மற்றும் நீதிமன்றம்
  • சுகாதாரம்