2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
මෙරට ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙනුයි රැස්වීම පැවැත්වුණේ.
சுருக்கம்
මෙරට ආපදා අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘති මණ්ඩලයේ පළමු රැස්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. ජාතික මට්ටමින් ආපදා අවදානම් කළමනාකරණ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම ආයතනික පූර්ව සුදානම ඉහළ නැංවීම සහ අදාළ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන නියෝජිතායතන අතරේ අන්තර් සම්බන්ධිකරණය වඩාත් කාර්යක්ෂම කිරීම කෙරෙහි මෙහිදි මූලික අවදානය යොමුවුණා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்

