பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කෙරේ
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
முழு செய்தித் தொகுப்பு
ITN Newsනොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Hiru News - Sinhalaඩෙංගු අවදානම් සෞඛ්‍ය කොට්ඨාස 74ක ජාතික ඩෙංගු මර්දන සතියක් - එළැඹෙන 09 වැනිදා සිට 14 වැනිදා දක්වා ඩෙංගු මර්දන වැඩසටහන්

දිවයිනකොට්ඨාශ 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්

Dasatha Lanka Newsරජය විසින් විශේෂ ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත්කරයි

අද දෙරණනොවැම්බර් 09 සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක විශේෂ ඩෙංගු මර්දන සතියක්

சுருக்கம்
ජාතික ඩෙංගු මර්දන ඒකකය, අනෙකුත් පාර්ශ්වකරුවන් වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සමඟ නොවැම්බර් 09 සිට 14 දක්වා ඩෙංගු මර්දන වැඩසටහන් මේ යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்
இடங்கள்