3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බාල බෙහෙත්වලින් මූලික අයිතිවාසිකම් කැඩුනු බව තීන්දුයි.. වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග...
ඉන්දියානුණය ආධාර ක්‍රමය භාවිත කරමින්,නිසිලියාපදිංචියක් නොමැති ආයතනයකින්ඖෂධ මිලදී ගැනීම හරහා මෙරටපුරවැසියන්ගේ මූලික අයිතීන්කඩ කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණයනිගමනය කළේය.2022වසරේදීපවතින රෙගුලාසි උල්ලංඝනයකරමින් සිදුකළ මෙම ක්රියාවලියටවගකිවයුතු එවක සෞඛ්‍ය අමාත්යකෙහෙළිය රඹුක්වැල්ල මහතාඇතුළු නිලධාරීන් පිරිසකට රජයවෙත විශාල වන්දි මුදලක් ගෙවනලෙස අධිකරණය නියෝග කර තිබේ.අදාළනඩු තීන්දුවට අනුව වගඋත්තරකරුවන්ගෙවිය යුත…
சுருக்கம்
නඩු තීන්දුවේ සඳහන් වන්නේ, ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බවයි. ජයරත්න විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද රජයට ගෙවිය යුතු බවත් නියෝගයේ සඳහන් වේ.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
-613260.jpg&w=640&q=75)

