2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ෂාරුක්ගේ 61 වැනි උපන්දින තෑග්ග - 'King' චිත්‍රපටයේ 'Tu Mila Jaye' ගීතයෙන් දීපිකා සහ එඩ් ෂීරාන් එක්ක වැඩ පෙන්නයි
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සිය 61 වැනි උපන්දිනය අද (නොවැම්බර් 02) සමරන්නේ ඔහුගේ ඉදිරි සිනමා නිර්මාණය වන 'King' චිත්‍රපටයේ පළමු ගීතය වන 'Tu Mila Jaye' එළිදැක්වීමත් සමඟය.
சுருக்கம்
ඉන්දීය සිනමාවේ පමණක් නොව මුළු අතිවිශාල ලෝක සිනමාවේම අසමසම රජු එසේත් නැතිනම් 'කිං ඛාන්' (King Khan) ලෙස විරුදාවලිය ලත් ශාරුක් ඛාන් (Shah Rukh Khan) සිය 61 වැනි උපන්දිනය අද (02) දින යෙදී තිබෙනවා. 1965 නොවැම්බර් 02 වන දින උපත ලැබූ මේ අසහාය නළුවාගේ 61 වන උපන්දින සැමරුම වෙනුවෙන් මෙවර මුම්බාය පුරා අතිශය උත්කර්ෂවත් උත්සවශ්‍රීයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

