பிரபலமானவை9 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කැලණි සරසවි කාන්තා නේවාසිකාගාර කාමරයක ගින්නක්
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. නේවාසිකාගාරයේ එක් කාමරයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ගින්න හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ගිනි නිවන රථ යොදවා ඇත.
முழு செய்தித் தொகுப்பு
Gossip Lanka Newsකැලණි සරසවි කාන්තා නේවාසිකාගාර කාමරයක ගින්නක්
ITN Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම නිවාදමයි

Neth Newsකැළණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්න පාලනය කෙරේ

ගගනකැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක ගින්නක්

Dasatha Lanka Newsකැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාරයක ගින්නක්

ලංකාදීපකැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක ගින්නක්

Hiru News - Sinhalaකැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් - පාලනයට ගිනි නිවීමේ රථ 04ක් යොදවයි

අද දෙරණකැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ ගින්නක්

Hiru Gossipකැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක්.. මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 4ක් කැඳවයි

சுருக்கம்
නේවාසිකාගාරයේ එක් කාමරයක් කේන්ද්‍ර කරගනිමින් මෙම ගින්න හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ගිනි නිවන රථ යොදවා ඇත. ගින්න හටගන්නා අවස්ථාව වන විට අදාළ කාමරය තුළ කිසිදු ශිෂ්‍යාවක රැඳී සිට නොමැති බව තහවුරු වී තිබේ. නේවාසිකාගාර කාමරය තුළ මෙම ගින්න හටගැනීමට බලපෑ නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.