3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසි ප්‍රශ්නයක් වුණේ නෑ! සජබය ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා රටට පෙන්වන්න සමහරුන්ට ලොකු වුවමනාවක් තියෙනවා! ඊයේ ෆේස්බුක් සටහනකින් ආ ප්‍රසාද් අද මාධ්‍ය හමුවක් තියලාම කියයි! VIDEO
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසීය.
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsආනන්ද පාලිත සජිත්ගේ මූණටම බැණ වදී.. SJB ගාලගෝටියක් වේ..

Mawrata News සිංහලසජබ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසි ප්‍රශ්නයක් වුණේ නෑ! සජබය ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා රටට පෙන්වන්න සමහරුන්ට ලොකු වුවමනාවක් තියෙනවා! ඊයේ ෆේස්බුක් සටහනකින් ආ ප්‍රසාද් අද මාධ්‍ය හමුවක් තියලාම කියයි! VIDEO
Mawrata News සිංහලමාධ්යවල කියන කිසිදෙයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වුණේ නෑ! අපි නොදන්නා හේතුවකට පක්ෂය ඇතුළේ අර්බූද තියෙනවා කියලා පෙන්වන්න සමහර මාධ්‍ය ලොකු උත්සාහයක් දරනවා! ගම්පහ සජබ මන්ත්‍රී ප්‍රසාද්ගෙන් විශේෂ ප්‍රකාශයක්!
ලංකාදීපසජිත් - ආනන්ද පාලිත ගැටෙති

சுருக்கம்
Intense Exchange Erupts Between Opposition Leaders During Meeting on Political Strategy A heated exchange of words unfolded between Opposition Leader Sajith Premadasa and Ananda Palitha, the convenor of the Professional Trade Unions, during a meeting of the Samagi Jana Balawegaya's Executive Committee held on the 11th. He called for immediate action to rally party members for protests on the streets.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்