බංකොලොත් වෙලා තිබ්බ භාණ්ඩාගාරය ඩොලර්වලින් රුපියල්වලින් පිරෙව්‍වා.. - එරංග ගුණසේකර
මීට වසර හතරකට පෙර බංකොලොත් තත්ත්වයේ පැවති ශ්‍රී ලංකාව, වත්මන් පාලනය යටතේ අද වන විට මැදි ආදායම්ලාභී රටක් බවට පත් කිරීමට හැකි වී ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේය. තලවකැලේ, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ
