මීට වසර හතරකට පෙර බංකොලොත් තත්ත්වයේ පැවති ශ්‍රී ලංකාව, වත්මන් පාලනය යටතේ අද වන විට මැදි ආදායම්ලාභී රටක් බවට පත් කිරීමට හැකි වී ඇති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේය. තලවකැලේ, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ
තලවකැලේ, කොටගල ප්‍රදේශයේ පැවති සමාජවාදී තරුණ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වැඩිම විදේශ මුදල් ප්‍රමාණයක් රට තුළට ගලා එන මෙන්ම රේගු බදු ඇතුළු රාජ්‍ය ආදායම ඉහළම මට්ටමකට ළඟා කරගත් රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බවයි.
Summarised from Asian Mirror
People- එරංග ගුණසේකර2
- Eranga Gunasekara
Organisations- Socialist Youth Union
- සමාජවාදී තරුණ සංගමයේ
- සමාජවාදී
- සංගමයේ
Places- Nuwara Eliya2
- Sri Lanka2
- තලවකැලේ2
- වතුකරයේ2
- කොටගල2
- Talawakelle
- Kotagala
Keywords- රුපියල්වලින්2
- ආදායම්ලාභී2
- ඩොලර්වලින්2
- භාණ්ඩාගාරය2
- බංකොලොත්2
- තිබ්බ2
- වෙලා2
- අමාත්‍යවරයා
- පිරෙව්‍වා
- නියෝජ්‍ය
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage