2015 වසරේදී, භාණ්ඩ සමීක්ෂණය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව ජාතික කලාභවනේ පැවති චිත්‍ර 42ක් අස්ථානගතව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි. තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව [...]
ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි. තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව අනුව හෙළිදරවු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත් යාංශ ලේකම්
යතුරු පද- අතුරුදන්2
- කලාභවනේ2
- සෙනෙවි2
- ජාතික2
- අමාත්‍යාංශයෙන්
- අස්ථානගතව
- කමිටුවක්
- පෞරාණික
- සිතුවම්
- හිනිදුම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා