2015 වසරේදී, භාණ්ඩ සමීක්ෂණය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවකට අනුව ජාතික කලාභවනේ පැවති චිත්‍ර 42ක් අස්ථානගතව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි. තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව [...]

Dasatha Lanka News•By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී යි. තොග පොතෙහි සඳහන්ව චිත්‍ර සංඛ්‍යාව 281ක් බවත්, කලාභවන තුළ භෞතිකව චිත්‍ර සංඛ්‍යාව 239ක් බවත් එම වාර්තාව අනුව හෙළිදරවු වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Summarised from Dasatha Lanka News
Organisations- බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත් යාංශ ලේකම්
Keywords- අතුරුදන්2
- කලාභවනේ2
- සෙනෙවි2
- ජාතික2
- අමාත්‍යාංශයෙන්
- අස්ථානගතව
- කමිටුවක්
- පෞරාණික
- සිතුවම්
- හිනිදුම
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage