මූලාශ්‍ර 3ක්
මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලංගොඩ නගර සභාවෙි සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ කේ. ප්‍රේමදාස අද (06) දා බලංගොඩ නගර සභාවෙි පැවති මාසික සභා රැස්වීම අවසානයේදී පෞද්ගලික හේතුවක් මත බව පවසමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව මාසික සභා රැස්වීමෙන් පසුව සභාපතිවරයා ත්‍රිරෝද රටහයකින් සභාවෙන් පිටව ගියා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත