3 ஊடகங்கள்
මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Kavika Tharunindu Ashirwad Gamarathne எழுதியது
முழு கட்டுரையைப் படிக்கජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලංගොඩ නගර සභාවෙි සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ කේ. ප්‍රේමදාස අද (06) දා බලංගොඩ නගර සභාවෙි පැවති මාසික සභා රැස්වීම අවසානයේදී පෞද්ගලික හේතුවක් මත බව පවසමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව මාසික සභා රැස්වීමෙන් පසුව සභාපතිවරයා ත්‍රිරෝද රටහයකින් සභාවෙන් පිටව ගියා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன