3 sources
මාලිමාවට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

By Kavika Tharunindu Ashirwad Gamarathne
Read full articleජාතික ජනබලවේගයට බලය හිමි බලන්ගොඩ නගර සභාවේ සභාපති කේ.ජී. ප්‍රේමදාස මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බලංගොඩ නගර සභාවෙි සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ කේ. ප්‍රේමදාස අද (06) දා බලංගොඩ නගර සභාවෙි පැවති මාසික සභා රැස්වීම අවසානයේදී පෞද්ගලික හේතුවක් මත බව පවසමින් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව මාසික සභා රැස්වීමෙන් පසුව සභාපතිවරයා ත්‍රිරෝද රටහයකින් සභාවෙන් පිටව ගියා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story