මූලාශ්‍ර 2ක්
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ තුර්කි ගුවන්යානය දිවයිනෙන් යයි
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කළ තුර්කි ගුවන් යානය හෙට (18) රාත්‍රී 10.00ට මෙරටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මේ වනවිට ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත