2 sources
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ තුර්කි ගුවන්යානය දිවයිනෙන් යයි
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

By Ada Derana Sinhala
Read full articleආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කළ තුර්කි ගුවන් යානය හෙට (18) රාත්‍රී 10.00ට මෙරටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මේ වනවිට ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story