2 ஊடகங்கள்
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ තුර්කි ගුවන්යානය දිවයිනෙන් යයි
ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

Ada Derana Sinhala எழுதியது
முழு கட்டுரையைப் படிக்கආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.

කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට කටයුතු කළ තුර්කි ගුවන් යානය හෙට (18) රාත්‍රී 10.00ට මෙරටින් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබේ. කෙසේවෙතත් මේ වනවිට ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன