මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ඉරාන නෞකාවේ අසනීප වූ සේවකයන් කොළඹ පෞද්ගලික රෝහලකට
ගාල්ල වරායට ආසන්න මුහුදෙ නවතා ඇති ඉරාන බොර තෙල් ප්රවාහන නැව්වල සිටින සෙවකයන් 27 දෙනකු හදිසියේ අසනිපවිමෙන් නිසා විදේශ කටයුතු අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන් අද දහවල් ගාල්ල වරාය වෙත රෙගෙන ආ බව ගාලු දිසා බාර නියෝජ පොලිස්පති කාරයලය පවසයි .
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
