අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 14ක්පැය 12කට පෙර

බන්ධනාගාර කමිටු වාර්තාව දෙසතියක් තුළ ජනපතිට

ඔහු සඳහන් කළේ, ඉන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාව ස්වාමින් වහන්සේලාට පිළිගැන්වීමෙන් අනතුරුව අවශ්‍ය නීති සංශෝධනයට පියවර ගන්නා බවයි. භික්ෂුන්වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ(08) එම කමිටුව පත් කළේ ය. ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර ඊයේ දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුවයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන පිරිසක් එම කමිටුවට ඇතුළත් වේ. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

News First - සිංහල•පැය 12කට පෙර
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • Anura Kumara Dissanayake18
  • ප්‍රීන්ස් සේනාධීර7
  • පියුමන්ති පිරීස්7
  • වසන්ත ආරියරත්න7
  • ඒ.සී. ගජනායක7
  • ආර්.එම්.ජී. සේනාරත්න6
  • ගලගොඩඅත්තේ2
  • ආර්. එම්. ජී. සේනාරත්න
ආයතන
  • බන්ධනාගාර දොපාර්තමේන්තුවේ15
  • අධිකරණ අමාත්‍යාං14
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය12
  • බෞද්ධ කටයුතු අමාත්‍යාංශය12
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ7
  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ7
  • ත්‍රෛනිකායික මහා සංඝරත්නය4
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ3
ස්ථාන
  • ගලගොඩඅත්තේ2
  • මල්වතු මහා විහාර පාර්ශ්වයේ
  • අස්ගිරි පාර්ශ්වයේ
  • Sri Lanka
  • කටුනායක
යතුරු පද
  • නීති14
  • කමිටුවක්8
  • රෙගුලාසි8
  • බැහැරට6
  • ආඥා6
  • භික්ෂූන්5
  • නිත්‍ය5
  • ආකාරය5
  • ජනපති5
  • යාවත්කාලීන4

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 14ක් මෙම පුවත වාර්තා කර ඇත

  • බන්ධනාගාර අණපනත් නැවත සළකා බලන්න මහා සංඝ රත්නයට පොරොන්දු වූ කමිටුව ජනපති පත් කරයිNeth News·පැය 12කට පෙර
  • බන්ධනාගාරයේ ඉන්න භික්ෂූන්ට අදාළව නව නීති වහාම ගේනවාදිවයින·පැය 16කට පෙර
  • සිරගත භික්ෂූන් පිළිබඳ නව නීති සැකසීමට කමිටුවක්දිනමිණ·පැය 18කට පෙර
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News.lk·පැය 21කට පෙර
  • මහා සංඝරත්නය හමුවීමෙන් පසු බන්ධනාගාර නීති රෙගුලාසි වෙනස් කිරීමට ජනපති අනුරගෙන් කමිටුවක්මව්බිම·පැය 22කට පෙර
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්Lanka Truth·පැය 23කට පෙර
තවත් 13ක් බලන්න
  • බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්දිනමිණ·පැය 23කට පෙර
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්දිනමිණ·පැය 23කට පෙර
  • බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේHiru News - Sinhala·පැය 23කට පෙර
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුව පත් කරයිලංකාදීප·දින 1කට පෙර
  • පවතින නීති අනුව නං බැහැ නීති වෙනස්කර නැවත සිවුරට මාරු කළ හැකියි - ජනපති දන්වයිGossip Lanka News·දින 1කට පෙර
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කිරීමට 05 දෙනෙකුගේ කමිටුවක්Dasatha Lanka News·දින 1කට පෙර
  • බන්ධනාගාර ආඥා පනත යටතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්අද දෙරණ·දින 1කට පෙර
  • අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. අලුත් නීති හදන තෙක් ඤාණසාර හිමි එසේමයි..- ජනපති නාහිමිවරුනට දැනුම් දේ...Lanka C News·දින 1කට පෙර
  • භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්Dasatha Lanka News·දින 1කට පෙර
  • බන්ධනාගාරගත භික්ෂූන් සම්බන්ධ නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග ඉදිරිපත් කිරීමට කමිටුවක්ITN News·දින 1කට පෙර
  • භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ නීති සංශෝධනයට කමිටුවක්: ජනාධිපති මහා සංඝරත්නය හමුවේ කියයිHiru News - Sinhala·දින 1කට පෙර
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News First - සිංහල·දින 1කට පෙර
  • සිරගතවන භික්ෂූන් වහන්සේ ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්අද දෙරණ·දින 1කට පෙර
සම්පූර්ණ වාර්තා