உள்ளடக்கத்திற்குச் செல்
LakFeed
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
LakFeedபீட்டா
செய்திகள்
சந்தைகள்

நாணய விகிதங்கள்

  • ஒவ்வொரு வங்கியும், இன்று
  • நாணயத்திற்குச் சிறந்த விகிதம்
  • வங்கி வாரியாகப் பாருங்கள்
  • வீட்டுக்குப் பணம் அனுப்புதல்

தங்க விலை

  • இன்றைய விலை
  • 22 காரட்
  • 24 காரட்
  • எடை வாரியாக விலை
  • விலை வரலாறு
கொழும்பு பங்குச் சந்தைவிரைவில்
அட்டைச் சலுகைகள்கருவிகள்
ENසිංதமி

காட்சி

எழுத்து அளவு

மாறுபாடு

LakFeed செயலிகள்

செய்திகள்
நாணய விகிதங்கள்
தங்க விலை
அட்டைச் சலுகைகள்
கருவிகள்
பங்குகள்விரைவில்
முதல் பக்கம்பிரபலமானவைசமீபத்தியஉள்ளூர்அரசியல்சர்வதேசம்வணிகம்விளையாட்டுஅறிவியல் மற்றும் தொழில்நுட்பம்கிசுகிசுபொழுதுபோக்குகல்வி
Sources

News Sources (12 available)

Asian Mirror
Citizen News
Global Tamil News
Hiru News - Tamil
IBC Tamil
Lanka Truth
News First - தமிழ்
News.lk
Tamil Mirror
ThePapare Tamil
Thinakaran
அத தெரண
LakFeed

இலங்கை, அனைத்தும் ஒரே இடத்தில்.

LakFeed தமிழ், சிங்களம், ஆங்கிலச் செய்தித் தளங்களைப் படித்து, வங்கி மாற்று விகிதங்களையும் தங்க விலைகளையும் ஒரே இடத்தில் தருகிறது.

LakFeed இல் உள்ள அனைத்தும்

செய்திகள்

  • செய்திகள்
  • சமீபத்திய
  • பிரபலமானவை
  • உள்ளூர்
  • அரசியல்
  • சர்வதேசம்
  • வணிகம்
  • விளையாட்டு
  • அறிவியல் மற்றும் தொழில்நுட்பம்
  • கிசுகிசு
  • பொழுதுபோக்கு
  • அனைத்து தலைப்புகள்

மாற்று விகிதங்கள்

  • நாணய விகிதங்கள்
  • சிறந்த விகிதங்கள்
  • அனைத்து வங்கிகள்
  • பணம் அனுப்புதல்
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • அனைத்து நாணயங்கள்

தங்கம் மற்றும் பங்குகள்

  • தங்க விலை
  • 22K தங்கம்
  • 24K தங்கம்
  • எடை அடிப்படையில் தங்கம்
  • தங்க விலை வரலாறு
  • தங்க அடகு
  • பங்குகள்விரைவில்

அட்டைச் சலுகைகள்

  • அட்டைச் சலுகைகள்
  • Visa சலுகைகள்
  • Mastercard சலுகைகள்
  • Amex சலுகைகள்
  • காலாவதியான சலுகைகள்

கருவிகள்

  • கருவிகள்
  • நாணய மாற்றி
  • தங்க அடகு
  • EPF மற்றும் ETF
  • எரிபொருள் செலவு

செய்தி நிறுவனங்கள்

  • Asian Mirror
  • Citizen News
  • Global Tamil News
  • Hiru News - Tamil
  • IBC Tamil
  • Lanka Truth
  • News First - தமிழ்
  • News.lk
  • அனைத்து செய்தி நிறுவனங்கள்

LakFeed

  • உதவி
  • எங்களைப் பற்றி
  • தொடர்பு
  • விளம்பரம்
  • தனியுரிமைக் கொள்கை
  • சேவை விதிமுறைகள்
  • DMCA
  • தள வரைபடம்

© 2026 LakFeed. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை.

செய்திகளுக்குத் திரும்பு
14 ஊடகங்கள்12 மணி முன்

බන්ධනාගාර කමිටු වාර්තාව දෙසතියක් තුළ ජනපතිට

ඔහු සඳහන් කළේ, ඉන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාව ස්වාමින් වහන්සේලාට පිළිගැන්වීමෙන් අනතුරුව අවශ්‍ය නීති සංශෝධනයට පියවර ගන්නා බවයි. භික්ෂුන්වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ(08) එම කමිටුව පත් කළේ ය. ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර ඊයේ දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුවයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන පිරිසක් එම කමිටුවට ඇතුළත් වේ. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

News First - සිංහල•12 மணி முன்
News 1st எழுதியது
முழு கட்டுரையைப் படிக்க

இந்தச் செய்தி எதைப் பற்றியது

நபர்கள்
  • Anura Kumara Dissanayake18
  • ප්‍රීන්ස් සේනාධීර7
  • පියුමන්ති පිරීස්7
  • වසන්ත ආරියරත්න7
  • ඒ.සී. ගජනායක7
  • ආර්.එම්.ජී. සේනාරත්න6
  • ගලගොඩඅත්තේ2
  • ආර්. එම්. ජී. සේනාරත්න
நிறுவனங்கள்
  • බන්ධනාගාර දොපාර්තමේන්තුවේ15
  • අධිකරණ අමාත්‍යාං14
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය12
  • බෞද්ධ කටයුතු අමාත්‍යාංශය12
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ7
  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ7
  • ත්‍රෛනිකායික මහා සංඝරත්නය4
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ3
இடங்கள்
  • ගලගොඩඅත්තේ2
  • මල්වතු මහා විහාර පාර්ශ්වයේ
  • අස්ගිරි පාර්ශ්වයේ
  • Sri Lanka
  • කටුනායක
திறவுச்சொற்கள்
  • නීති14
  • කමිටුවක්8
  • රෙගුලාසි8
  • බැහැරට6
  • ආඥා6
  • භික්ෂූන්5
  • නිත්‍ය5
  • ආකාරය5
  • ජනපති5
  • යාවත්කාලීන4

இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.

இச்செய்தியைப் பகிரவும்

ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.

இதை வெளியிட்ட மற்றவை

14 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன

  • බන්ධනාගාර අණපනත් නැවත සළකා බලන්න මහා සංඝ රත්නයට පොරොන්දු වූ කමිටුව ජනපති පත් කරයිNeth News·13 மணி முன்
  • බන්ධනාගාරයේ ඉන්න භික්ෂූන්ට අදාළව නව නීති වහාම ගේනවාදිවයින·16 மணி முன்
  • සිරගත භික්ෂූන් පිළිබඳ නව නීති සැකසීමට කමිටුවක්දිනමිණ·19 மணி முன்
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News.lk·22 மணி முன்
  • මහා සංඝරත්නය හමුවීමෙන් පසු බන්ධනාගාර නීති රෙගුලාසි වෙනස් කිරීමට ජනපති අනුරගෙන් කමිටුවක්මව්බිම·22 மணி முன்
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්Lanka Truth·23 மணி முன்
மேலும் 13 காட்டு
  • බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්දිනමිණ·1 நாள் முன்
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්දිනමිණ·1 நாள் முன்
  • බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේHiru News - Sinhala·1 நாள் முன்
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුව පත් කරයිලංකාදීප·1 நாள் முன்
  • පවතින නීති අනුව නං බැහැ නීති වෙනස්කර නැවත සිවුරට මාරු කළ හැකියි - ජනපති දන්වයිGossip Lanka News·1 நாள் முன்
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කිරීමට 05 දෙනෙකුගේ කමිටුවක්Dasatha Lanka News·1 நாள் முன்
  • බන්ධනාගාර ආඥා පනත යටතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්අද දෙරණ·1 நாள் முன்
  • අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. අලුත් නීති හදන තෙක් ඤාණසාර හිමි එසේමයි..- ජනපති නාහිමිවරුනට දැනුම් දේ...Lanka C News·1 நாள் முன்
  • භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්Dasatha Lanka News·1 நாள் முன்
  • බන්ධනාගාරගත භික්ෂූන් සම්බන්ධ නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග ඉදිරිපත් කිරීමට කමිටුවක්ITN News·1 நாள் முன்
  • භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ නීති සංශෝධනයට කමිටුවක්: ජනාධිපති මහා සංඝරත්නය හමුවේ කියයිHiru News - Sinhala·1 நாள் முன்
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News First - සිංහල·1 நாள் முன்
  • සිරගතවන භික්ෂූන් වහන්සේ ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්අද දෙරණ·1 நாள் முன்
முழு செய்தித் தொகுப்பு