Skip to content
LakFeed
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
LakFeedBeta
News
Markets

FX Rates

  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home

Gold Rates

  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, all in one place.

LakFeed reads Sri Lankan news sites in English, Sinhala and Tamil, and keeps bank exchange rates and gold prices in the same place.

Everything on LakFeed

News

  • News
  • Latest
  • Trending
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • All topics

Exchange rates

  • FX Rates
  • Best rates
  • All banks
  • Send money
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • All currencies

Gold and stocks

  • Gold Rates
  • 22K gold
  • 24K gold
  • Gold by weight
  • Gold price history
  • Gold pawning
  • StocksSoon

Card offers

  • Card Offers
  • Visa offers
  • Mastercard offers
  • Amex offers
  • Expired offers

Tools

  • Tools
  • Currency converter
  • Gold pawning
  • EPF and ETF
  • Fuel cost

Newsrooms

  • Ada Derana
  • Ada Derana Biz
  • Asian Mirror
  • Ceylon Today
  • Citizen News
  • Colombo Gazette
  • Colombo Telegraph
  • Daily FT
  • All newsrooms

LakFeed

  • Help
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA
  • Sitemap

© 2026 LakFeed. All rights reserved.

Back to stories
14 sources12h ago

බන්ධනාගාර කමිටු වාර්තාව දෙසතියක් තුළ ජනපතිට

ඔහු සඳහන් කළේ, ඉන් අනතුරුව නිර්දේශ ඇතුළත් වාර්තාව ස්වාමින් වහන්සේලාට පිළිගැන්වීමෙන් අනතුරුව අවශ්‍ය නීති සංශෝධනයට පියවර ගන්නා බවයි. භික්ෂුන්වහන්සේ බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ඊයේ(08) එම කමිටුව පත් කළේ ය. ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර ඊයේ දහවල් පැවති විශේෂ සාකච්ඡාවේදී එළැඹි තීරණයට අනුවයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රීන්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන පිරිසක් එම කමිටුවට ඇතුළත් වේ. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ ආඥා පනත මගින් පනවන ලද නිත්‍ය නියෝග කාලානුරූපීව සමාලෝචනය කිරීම සහ වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම කමිටුව පත් කරනු ලැබ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. බන්ධනාගාර පද්ධතියේ කාර්යක්ෂමතාව, යහපාලනය, ආරක්ෂාව, සංස්කෘතික වටිනාකම් සහ නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව වෙත පැවරෙනු ඇති.

News First - සිංහල•12h ago
By News 1st
Read full article

What this story is about

People
  • Anura Kumara Dissanayake18
  • ප්‍රීන්ස් සේනාධීර7
  • පියුමන්ති පිරීස්7
  • වසන්ත ආරියරත්න7
  • ඒ.සී. ගජනායක7
  • ආර්.එම්.ජී. සේනාරත්න6
  • ගලගොඩඅත්තේ2
  • ආර්. එම්. ජී. සේනාරත්න
Organisations
  • බන්ධනාගාර දොපාර්තමේන්තුවේ15
  • අධිකරණ අමාත්‍යාං14
  • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය12
  • බෞද්ධ කටයුතු අමාත්‍යාංශය12
  • රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ7
  • අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ7
  • ත්‍රෛනිකායික මහා සංඝරත්නය4
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ3
Places
  • ගලගොඩඅත්තේ2
  • මල්වතු මහා විහාර පාර්ශ්වයේ
  • අස්ගිරි පාර්ශ්වයේ
  • Sri Lanka
  • කටුනායක
Keywords
  • නීති14
  • කමිටුවක්8
  • රෙගුලාසි8
  • බැහැරට6
  • ආඥා6
  • භික්ෂූන්5
  • නිත්‍ය5
  • ආකාරය5
  • ජනපති5
  • යාවත්කාලීන4

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

Share this story

Send the whole picture, not one version of it.

Also reported by

14 newsrooms have reported this story

  • බන්ධනාගාර අණපනත් නැවත සළකා බලන්න මහා සංඝ රත්නයට පොරොන්දු වූ කමිටුව ජනපති පත් කරයිNeth News·13h ago
  • බන්ධනාගාරයේ ඉන්න භික්ෂූන්ට අදාළව නව නීති වහාම ගේනවාදිවයින·16h ago
  • සිරගත භික්ෂූන් පිළිබඳ නව නීති සැකසීමට කමිටුවක්දිනමිණ·19h ago
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News.lk·22h ago
  • මහා සංඝරත්නය හමුවීමෙන් පසු බන්ධනාගාර නීති රෙගුලාසි වෙනස් කිරීමට ජනපති අනුරගෙන් කමිටුවක්මව්බිම·23h ago
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්Lanka Truth·23h ago
Show 13 more
  • බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්දිනමිණ·1d ago
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්දිනමිණ·1d ago
  • බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේHiru News - Sinhala·1d ago
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කරන කමිටුව පත් කරයිලංකාදීප·1d ago
  • පවතින නීති අනුව නං බැහැ නීති වෙනස්කර නැවත සිවුරට මාරු කළ හැකියි - ජනපති දන්වයිGossip Lanka News·1d ago
  • බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කිරීමට 05 දෙනෙකුගේ කමිටුවක්Dasatha Lanka News·1d ago
  • බන්ධනාගාර ආඥා පනත යටතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට විශේෂ කමිටුවක්අද දෙරණ·1d ago
  • අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. අලුත් නීති හදන තෙක් ඤාණසාර හිමි එසේමයි..- ජනපති නාහිමිවරුනට දැනුම් දේ...Lanka C News·1d ago
  • භික්ෂූන් වහන්සේලා ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්Dasatha Lanka News·1d ago
  • බන්ධනාගාරගත භික්ෂූන් සම්බන්ධ නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග ඉදිරිපත් කිරීමට කමිටුවක්ITN News·1d ago
  • භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේ නීති සංශෝධනයට කමිටුවක්: ජනාධිපති මහා සංඝරත්නය හමුවේ කියයිHiru News - Sinhala·1d ago
  • ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්News First - සිංහල·1d ago
  • සිරගතවන භික්ෂූන් වහන්සේ ගැන බන්ධනාගාර නීති සංශෝධනයට ජනපතිගෙන් කමිටුවක්අද දෙරණ·1d ago
Full coverage